Friday, March 29, 2024

General line - 0115112241

කන්ගරුවන්ට බැට දුන් චමරි අතපත්තුගේ සුපිරි ඉනිමේ වීඩියෝව (VIDEO)




ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම් අතර ඊයේ  (29) පැවති ලෝක කුසලාන තරගය  ජයගත්තේ  ඕස්ට්‍රේලියාවයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නොදැවී ක්‍රීඩා කළ  ආරම්භක පිතිකාරිනි චමරි අතපත්තු ලකුණු 178ක් එහිදී ලබා ගත්තා.

එම ඉනිමේ වීඩියෝව පහතින් දැක්වෙනවා.