Thursday, April 25, 2024

General line - 0115112241

මාලිංග සහ සනත් දෙන්නාම 'චමරිට' ඇමතුම් දීලා 




ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම් අතර ඊයේ (29) පැවති ලෝක කුසලාන තරගයේ දී  ලකුණු 178ක් නොදැවී ලබාගතහැකිවූයේ සුපුරුදු රිද්මයට පැමිණීමට ලැබුණු නිසා බව   චමරි අතපත්තු පවසනවා.

එංගලන්තයේ සිට නෙත්නිවුස් වෙත අදහස් දක්වමින් ඇය මේබව සඳහන් කළා.

තමන්ට හිටපු ශ්‍රී ලංකා නායක සනත් ජයසූරිය සහ ලසිත් මාලිංග දුරකතනයෙන් අමතමින් සුබ පැතු බවද ඇය කියා සිටියා.