Thursday, April 25, 2024

General line - 0115112241

ගාල්ල ලබුදූව සිරිධම්ම විද්‍යාලයේ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ සාර්ථකව නිමයි 




නෙත් එෆ් එම් රේඩියෝව සම්පත් බැංකුවේ පුබුුදු හා සපිරි ගිණුම් හා එක්ව සංවිධාන කරන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරක් ගාල්ල ලබුදූව සිරිධම්ම විද්‍යාලයේ දී අද (1) සාර්ථකව නිමාවට පත්වුණා. 

මෙහිදී සිසුන්ට සහ දෙමව්පියන්ටද විශේෂ දේශණ පැවැත්වුණා. 

සෑම වසරකම පවත්වන ලබන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව යටතේ මෙවර සම්මන්ත්‍රණ හතක් පැවැත්වෙනවා.

 

................................................

නෙත් සම්පත් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය ගාල්ලේදී අද

01-07-2017 07:14

නෙත් එෆ් එම් රේඩියෝව, සම්පත් බැංකුවේ පුබුදු හා සපිරි ගිණුම් හා එක්ව සංවිධාන කරන 2017 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් ගාල්ල ලබුදූව සිරිධම්ම විද්‍යාලයේ දී  අද (01) පැවැත්වෙනවා. සම්මන්ත‍්‍රණය උදෑසන 8 ට ආරම්භවීමට නියමිතයි. සිසුන්ට අමතරව දෙමව්පියන් වෙනුවෙන්ද විශේෂ දේශණ මෙහිදී පැවැත්වෙනවා.

සෑම වසරකම පවත්වනු ලබන මෙම සම්මන්ත‍්‍රණ මාලාව යටතේ මෙවර සම්මන්ත‍්‍රණ හතක් පැවැත්වෙනවා.