Friday, March 29, 2024

General line - 0115112241

නිල මෙහෙවර ජනපති ජනතා සේවය ඔඩ්ඩුසුඩාන්හිදී (PHOTOS)




නිල මෙහෙවර ජනපති ජනතා සේවය අද (1) ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාසය කේන්ද්‍ර  කර ගනිමින්  පැවැත්වුණා. 

ඒ, ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාලයේදීයි. 

මෙහිදී ඇස් කණ්ණාඩි 500 ක් පරිත්‍යාග කිරීම, ඉඩම් ඔප්පු ලබාදීම  සහ තවත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක  වුණා. 


නිල මෙහෙවර ජනපති ජනතා සේවයට සමගාමීව ඉදිකල මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව ශ්‍රවණාගාරයද අමාත්‍ය වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කෙරුණා.