Friday, March 29, 2024

General line - 0115112241

ලෝ ප්‍රකට පාපන්දු තාරුකාව ලියොනල් මෙසී ළමා වියේ සිට පෙම් කළ ඇගේ අතගත් අයුරු (PHOTOS)




ආජන්ටිනා ජාතික ලෝ ප්‍රකට පාපන්දු තාරුකාව ලියොනල් මෙසී  ළමා වියේ සිට සිය පෙම්වතිය වූ තරුණිය සමග අතිනත ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඔහුගේ උපන්ගම වන රොසාරියෝ නගරයේ සුඛෝපභෝගී හෝටලයක පැවති දැවැන්ත විවාහ මංගල්‍යය "සියවසේ විවාහය" ලෙසින් ඇතැම් ජනමාධ්‍ය විග්‍රහ කර තිබෙනවා.

30 හැවිරිදි මෙසී සහ 29 හැවිරිදි අන්තොනේලා රොකුසෝ (Antonela Roccuzzo) අතර විවාහය සහභාගිවීම සඳහා ලොව පුරා විවිධ රටවල සිට පාපන්දු තාරකාවන් ඇතුළු ලෝ ප්‍රකට පිරිස් පැමිණ සිටියා.

මෙම විවාහයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.