Thursday, April 25, 2024

General line - 0115112241

ගිණි කන්දට හසුවූවන් බේරන්න ගිය 'යානය' ජීවිත අටක් සමග ගිණිගෙන වැනසුණ අයුරු (PHOTOS)




ඉන්දුනීසියාවේදී හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් 08දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.


ගිනි කන්දක් සක්‍රීයවීමෙන් විපතට පත් පුද්ගලයින් බේරා ගැනීමට ගිය යානයක් මෙසේ අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

අනතුරින් මියගොස් ඇත්තේ  හදිසි සේවයට අයත් මුදවා ගැනීමේ නිලධාරීන් පිරිසක් බවයි එම මාධ්‍ය සඳහන් කර ඇත්තේ.