Saturday, April 20, 2024

General line - 0115112241

දිරිය නෙත් තවත් පුස්තකාලයක් වෙනුවෙන් (PHOTOS)




කොටියාකුඹුර අරුක්ගම්මන කණිෂ්ඨ විද්‍යාලයේ දරු දැරියන් වෙනුවෙන්ද අද දවසේ දිරිය නෙත් සත්කාරක වැඩසටහනක් දියත් කෙරුණා.

ඒ අනුව එම විද්‍යාලයේ පුස්තකාලය විවෘත කෙරුණේ නෙත් එෆ් එම් "දිරිය නෙත්" සමාජ සත්කාරයේ  මැදිහත් වීමෙන්.










 

----------------------------

දිරිය නෙත් යටියන්තොටදී (PHOTOS)

(2017 - 07 - 04 12:07)

 

දිරිය නෙත් සමාජ සත්කාරය යටතේ තවත් වැඩසටහන් රැසක් අදත් (04) ක්‍රියාත්මකයි. 

ඒ යටතේ යටියන්තොට ගරාගොඩ විද්‍යාලයට පොත්පත් ලබාදීමක්ද සිදු කෙරුණා. 

එම දිරිය නෙත් සමාජ සත්කාරයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.