Wednesday, April 24, 2024

General line - 0115112241

මහේෂ් සේනානායක යුධ හමුදාපතිවූ මොහොතේ ඡායාරූප(PHOTOS)




ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක නව හමුදාපති  ලෙස පත් කළ අවස්ථාව අද (04) පැවැත්වුණේ ජනාධිපති නිල නිවසේදීයි.

අනෙකුත් ආරක්ෂක අංශ ප්‍රධානීන් ද එම අවස්ථාවේ ජනපති මැදුරට පැමිණ සිටියා.

එම අවස්ථාවේ ඡායාරූප මෙසේයි.