Thursday, April 25, 2024

General line - 0115112241

ශූරයන්ගේ කුසලානය දිනූ 'පකිස්තානු නායකයාට ලැබුණු' කාලෙකට කිසිවෙකුට නොලැබුණු අවස්ථාව 




සර්ෆාස් අහමඩ් පකිස්ථානයේ නව ටෙස්ට් නායකයා ලෙස නම් කර තිබෙනවා.

ඔහු මේ වනවිට එක්දින  තරග සඳහා නායකත්වය සපයනු ලබනවා.

පසුගියදා පකිස්ථානය ශූරයන්ගේ කුසලානය දිනා ගත්තේද සර්ෆාස් අහමඩ්ගේ නායකත්වය යටතේයි.

පකිස්ථාන කණ්ඩායමේ ටෙස්ට්,එක්දින තරග සඳහා එකම පුද්ගලයෙකු මෙලෙස නායකත්වය දෙන්නේ කලකට පසුවයි.