Thursday, April 25, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවට අතදිග හැර බැටදුන් චමරි අතපත්තු අද ඉන්දීය සටනට පිවිසේ 




කාන්තා ලෝක කුසලානයේ ශ්‍රීලංකාව සහභාගී වන තවත් තරගයක් අද (05) ඉන්දියාවට එරෙහිව පැවැත්වෙනවා.

ඒ,එංගලන්තයේ ඩර්බි හිදී.

මේ වනවිට ප්‍රසාද සටහනේ පළමු ස්ථානයේ ඉන්දීය කාන්තා කණ්ඩායම පසුවන අතර ඔවුන් සහභාගිවූ තරග 3ම ජයගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව ප්‍රසාද සටහනේ පසුවන්නේ 6වන ස්ථානයේයි.

මෙම තරගයේදීද ශ්‍රී ලංකාව බලාපොරොත්තු තබා ඇත්තේ චමරි අතපත්තු පිළිබඳවයි.