Tuesday, March 19, 2024

General line - 0115112241

සයිටම් අර්බුදය දික් ගස්සන අදිසි හස්තය ගැන හෙළිදරව්වක්




සයිටම් අර්බුදය තවත් දික් ගස්සනු ලබන්නේ ආණ්ඩුවේම අදිසි හස්තයක් විසින් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද ප‍්‍රකාශ කළේ මේ හේතුවෙන් ප‍්‍රශ්නය විසඳා ගැනීමට ඇති මාර්ග පවා අවහිර වී ඇති බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ (04) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ස්ථාවරය ද මෙහි දී ප‍්‍රශ්න කෙරුණා. 

ඊයේ රාත්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.