Thursday, April 25, 2024

General line - 0115112241

අවුරුදු 69කට පස්සේ තලවකැලේ පොලිසියේ රට ඉඳි ගහ ඵල දරයි




නුවරඑළිය පොලිස් බල ප‍්‍රදේශයට අයත් තලවාකැලේ පොලිසියට රට ඉදි ඵලදාවක් ලැබි 1948 වසරේ තලවාකැලේ පොලිසිය විවෘත කිරිෙමිදි සිටුවු රටඉදි පැලයකුයි වසර ගණනාවකට පසු ශිතල කාලගුණයක මෙවැනි රටඉදි ඵලදාවක් දී ඇත්තේ.

මිට ඉහතදි අවස්ථා කිහිපයකදි මෙම රටඉදි ගසින් ඵලදාව හටගත් බවත් එම හටගත් ඵලදාව එම රටඉදි ගෙඩි පැසිමට පෙර කඩා හැලුණූ බවත් පොලිස් නිලධාරින් පවසනවා. එම ගසේ රටඉදි පොකුරු පහක් හටගත් බවත් ඉන් දෙකක් කපා වේලිමට තබා ඇති බවයි තලවාකැලේ පොලිසියේ නිලධාරින් පැවස්වේ.

අඩි දොළහක් පමණ උස මෙම රටඉඳි ගසට වසර හැටනවයක් පසුවි තිබෙනවා. මෙම ඵලගෙන ඇති රට ඉඳි ගස දැක බලා ගැනිමට දිනපතා පාසල් ළමුන් හා ප‍්‍රදේශවාසින් පැමි



ණෙනවා.