Thursday, April 25, 2024

General line - 0115112241

මල්ටිලැක් වෙතින් වැසි දියට විසඳුම් රැසක්




වැසි සහිත කාලගුණය නිසා ඇතිවන ජල කාන්දුවීමේ සියලු ගැටලුවලුවලට විසදුම් ලෙස මල්ටිලැක් සමාගම නිෂ්පාදන රැසක් හදුන්වා දි තිබෙනවා. 

වැසි දියට නිරාවරණය විය හැකි නිවසක සෑම ස්ථානයක්ම ආවරණය වන පරිදි මල්ටිලැක් වෝටර් පෲෆින් නිෂ්පාදන පුලුල් ව ඇත. ජල කාන්දූ වීමේ ගැටලුවට පමණක් විවිධ පරාස ඔස්සේ නිෂ්පාදන පුලුල් කර ඇති මල්ටිලැක් නිෂ්පාදන මෙසේය 
 
Multilac 3 in 1 Waterproofing Paint–  මෙය ගෙදර බිත්ති ජලයෙන් සහ තෙතමනයෙන් ආරක්ෂා කරගැනීමට ආලේප කරන තීන්ත වර්ගයකි. 

Multilac Membrane– බිත්ති සහ කොන්ක්‍රීට් ස්ලැබ් වලට ජලය උරාගැනීම සහ ජල කාන්දු වැළැක්වීමට ආලේප කරන්නකි. 

Multilac 2K Putty වහලේ සිට අත්තිවාරම දක්වා ඕනෑම පැල්මකින් ඇතිවන වතුර කාන්දු වැළැක්වීමට ආලේප කරන පොටි වර්ගයකි. 

Multilac Sealer– කොන්ක්රීට්, සිමෙන්ති, ඇස්බැස්ටෝස් ආදී ඕනෑම මතුපිටක මතතමනය උරාගැනීම වැළැක්වීමට ආමල්ප කරන සීලරයකි. 

Multilac 2K Sealer– අත්තිවාරමෙන් පිටතට එන දිය සීරාව වැළැක්වීමට ඇතුළතින් සහ පිටතින් ආලේප කල හැකි සීලරයකි. 
 
මල්ටිලැක් නිෂ්පාදන ඊයම් සුරක්ෂිතතා සහතිකය ලැබු නිෂ්පාදනයක් වන අතර පාරිභෝගිකයන්ගේ යහපැවැත්ම ඔහුන්ගේ ප්රමුඛ අභිලාශයයි. මල්ටිලැක් ශ්රී ලංකාමේ නිෂ්පාදනය වන දේශීය නිෂ්පාදනයක් වීමත් විමශේෂත්වයකි. 

නිෂ්පාදන ක්රියාවලිමේදී අනුගමනය කරනා නිෂ්පාදන තත්ත්ව ආරක්ෂණයන් වෙනුවෙන් තත්ත්ව කළමනාකරණ පද්ධතිය (QMS) ශ්රී ලංකා තත්ත්ව සහිතකය (SLS) සහ ISO 9001:2008 සහතිකයන් මල්ටිලැක් වෙත ලැබී ඇත. පර්යේෂණ සහ සංවර්ධන ක්රියාවලීන් පිළිබද වැඩි අවධානයක් යොමු කරනා මල්ටිලැක්හි පර්යේෂණ කණ්ඩායම ලොව රසායනික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සමඟ සමීපව කටයුතු කරයි. එසේම ශ්රී ලංකාවේ හරිත සහතිකය ලත් පළමු තීන්ත නිෂ්පාදන ආයතනයද මල්ටිලැක් වේ.