Thursday, April 25, 2024

General line - 0115112241

උසාවි තීන්දු කසල ගොඩ ගැහෙන්න හේතුවක් වෙලා




අධිකරණය මගින් ලබාදී ඇති ඇතැම් තීන්දු හේතුවෙන් කසළ කළමණාකරණයට අභියෝගයක් එල්ල වී ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී කියාසිටියා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක මතු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක අග‍්‍රාමාත්‍යවරයා වෙත එම ප‍්‍රශ්නය යොමුකළේ මෙලෙසයි.

කුණු කොහේ හරි එකතු වෙනව. උසාවියට වගකීමක් තියෙනව මේ අදාල පාර්ශව සියල්ල කඩිනමින් කැඳවල ඕන තීන්දුවක් දෙන්න. නඩුව ප්‍රමාද නැතුව පක්ෂවද විපක්ෂවද කියල නෙවෙයි මම කියන්නෙ හරි තීන්දුවක් දෙන්න ඕන කැස්බෑව අධිකරණයෙන්.