Friday, April 19, 2024

General line - 0115112241

මැතිව්ස් සිම්බාබ්වේ පිළට මුලින් අවස්ථාව දෙයි




ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (06) සූරියවැව මහින්ද රාජපක්‌ෂ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී පැවැත් වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මුලින්ම පන්දුවට පහරදීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළා.

මෙම ක්‍රීඩාංගණයේ එක්දින තරගයක් පැවැත්වෙන්නේ වසර දෙකහමාරකට පමණ පසුවයි.