Friday, March 29, 2024

General line - 0115112241

බන්දුල රවීව උසාවි ගෙනියන පාර කපයි




ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක වෙත පැවරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.