Wednesday, April 24, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් විශාලතම ජීවිත රක්‍ෂණ අරමුදල වාර්තා කරයි




ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය රුපියල් බිලයන 91.1 ක වගකීමක් දරමින් රක්‍ෂණ ක්‍ෂේත‍්‍රයේ විශාලතම ජීවිත රක්‍ෂණ අරමුදල පසුගියදා වාර්තා කළා.

2016 වසරේදී ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් වාර්තා කර ඇති ලාභය රුපියල් බිලියන 42 ක්.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් සභාපති හේමක අමරසූරිය වැඩි දුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් තවමත්  රක්ෂණාවරණයක් ලබා ඇත්තේ 12% ක් වැනි පිරිකස් පමණක් බවයි. ඉදිරියේදී රක්ෂණ ලබා ගැනීම සඳහා ජනතාව උනන්දු කරවන වැඩසටහන් රැසක් අවශ්‍ය බවද පෙන්වා දුන්නා.