Thursday, March 28, 2024

General line - 0115112241

'රජය ගෙන ඇති ක්‍රියාමාර්ග' අද විවාද කෙරේ 




සිව් වන යොවුන් පාර්ලිමේන්තුවේ 3 වන සැසිවාරය අද (06)  යොවුන් පාර්ලිමේන්තු සභා ගර්භයේදී ආරම්භ කෙරුණා.

ඒ,ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය කේ.ඒ.එස් කීරගල සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ යන අයගේ ප්‍රධානත්වයෙන්  ප්‍රධානත්වයෙන් 

අද දින යොවුන් පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන මාතෘකාව වනුයේ "21 වන සියවසේ ගෝලීය අභියෝග ජය ගැනිම, අන්තර්ජාතික සහයෝගිතාව ශක්තිමත් කරලිම සහ සහ ශ්‍රී ලාංකික ප්‍රතිරූපය ඔසවා තැබිමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් වේ / නොවේ" යන්නයි.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.