Tuesday, April 23, 2024

General line - 0115112241

එජාප මන්ත්‍රී කෙනෙක් නම් රට ගමන් බෑ! - මෙන්න අගමැති යැවූ ලිපියේ තොරතුරු 




අයවැය ඉදිරි අවසන්වනතුරු විදෙස් සංචාර සීමා කරන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ  මහතා  මෙම ලිපියට අත්සන් තබා තිබෙනවා.

අදාළ ලිපිය මගින් දන්වා ඇත්තේ  විදෙස් සංචාර තිබේ නම් ඒ පිළිබඳ සති තුනකට පෙර අගමැතිවරයාව දැනුවත් කළ යුතු බවයි.

රජයේ කටයුතු කාර්යක්ෂමව ඉටු කරගැනීම සඳහා  එම ලිපිය යොමු කරන බවයි අගමැතිවරයා එහි වැඩි දුරටත් දන්වා ඇත්තේ.