Thursday, April 25, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට අධිකාරියක් ගෙනඒමට යෝජනාවක්




මත්කුඩු හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමට විශේෂිත අධිකාරියක් පිහිටුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි පවසනවා. 

අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනු පෞද්ගලික මන්ත්‍රී යෝජනා යටතේ විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අතිවිශාල පිරිසක් රටතුළ වෙසෙන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර්ද මෙහිදී අදහස් පළ කළා.