Friday, April 26, 2024

General line - 0115112241

මීටර් 400 පිරිමි  සහාය දිවීමේ රිදී පදක්කමත් ලංකාවට 




ආසියානු මළල ක‍්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 400 පිරිමි  සහාය දිවීමේ ඉසව්වේ  රිදී පදක්කම ද ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම දැනට සුළු වෙලාවකට පෙර දිනා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වනවිට ආසියානු මළල ක‍්‍රීඩා ශූරතා තරගාවලියේ පදක්කම් පහක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.


ඒ රන්පදක්කමක්  සහ රිදී පදක්කම් හතරක් ලෙසයි.