Thursday, April 25, 2024

General line - 0115112241

අද තරගයේදී කණ්ඩායම් දෙකම දැඩි පීඩනයෙන්




සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන පස්වන සහ අවසන් එක්දින ක‍්‍රිකට් තරගය අද (10) පැවැත්වෙනවා.

ඒ, සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදීයි.

මෙතෙක් පැවති තරග 04 නිමාවට පත්වන විට කණ්ඩායම් දෙකම තරග දෙක බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවෙනවා.

ඒ අනුව අද තරගය තරගාවලියේ ජයග‍්‍රහණය තීරණය කරන තරගයයි.