Friday, March 29, 2024

General line - 0115112241

 ආපදා තත්ත්වයත් සමගම චීනයට ඩොලර් බිලියන ගණනක පාඩුවක් 




සති 02ක කාලයක පටන් චීනයේ හුනෑන් පළාතට බලපෑ අධික වර්ෂාවත් සමග ඇතිවූ ජල ගැලීම් නිසා මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 63ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

අතුරුදන් වී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 20ක්. 

ලක්ෂයකට ආසන්න පිරිසක් අවතැන් වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

මෙම ආපදා තත්ත්වයක් සමග ඩොලර් බිලියන පහයි දශම හයක පාඩුවක් මේ වන විට සිදුව ඇති බවයි හුනෑන් ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කරන්නේ.