Thursday, April 25, 2024

General line - 0115112241

උමාඔය ව්‍යාපෘතියෙන් ඇති විය හැකි අවදානම් අවම කරගන්නේ මෙහෙමයි 



උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් ඉදිරියේදි ඇති විය හැකි අවදානම් සහගත තත්ත්වයන්ට විසදුම් සොයාගැනීම සඳහා දැන් සිටම විමර්ශන සිදුකළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති හා භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය සෙනෙවි එපිටවත්ත පවසනවා. 

නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.

(එම සාකච්ඡාව පහතින් දැක්වෙයි)