Friday, April 19, 2024

General line - 0115112241

"අතුරුදන් වූවන් පිළිබඳ පනතෙන් ජනතාව රවටයි"



අතුරුදන් වූවන් පිළිබඳ පනත අතීතයට බලපාන්නේ නැති බවත් අනාගතයට පමණක් බලපාන බවත් පැවසීම ජනතාව රැවටීමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් වීරසේකර පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (11) රාත‍්‍රීයේ ප‍්‍රචාරය වු නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 

මෙම පනතේ අනිසි බලපෑම් රාශියක් ඇති බවයි මෙහි දී අනාවරණය කෙරුණේ. 

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)