Thursday, April 18, 2024

General line - 0115112241

පවුලේ අයවත් සුරක්ෂිත කරන NDB ‘‘අරලිය’’ ගිණුම




NDB බැංකුව සිය ප‍්‍රථම වනිතා ඉතිරි කිරීමේ ගිණුම ‘‘අරලිය’’ නමින් ඉකුත්දා හඳුන්වා දුන්නා.

ඒ පිළිබඳ කරුණු දක්වන එහි අළෙවි අංශයේ සහකාර කළමනාකාර චලනි සේනානායක සඳහන් කළේ අරලිය ගිණුම ගිණුම් හිමියාව සහ ඔහුගේ පවුලේ අයව රක්ෂණාවරණයකින් සහ රෝහල් ආවරණයකින් රැකවරණය ලබා දෙන ගිණුමක් බවයි.

දිනෙන් දින ව්‍යාප්ත වන තම ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක විහිදුනු මූල්‍ය සේවා ලබා දෙමින් තම පාරිභෝගිකයන්ගේ අනාගත අපේක්ෂාවන් සාර්ථක කිරීම සඳහා NDB කැපවීමෙන් කටයුතු කරනු ලබනවා.

NDB වෙතින් ලබා ගත හැකි තවත් බොහෝ නිපැයුම් සහ සේවාවන් පිළිබඳ දැනගැනීමට පැය 24 පුරාම 011 2 44 88 88 ඇමතුම් මධ්‍යස්ථාන අංකය විවෘතව පවතිනවා.

එසේ නැතහොත් www.ndbbank.com වෙබ් අඩවියට පිවිසීමෙන් තවත් තොරතුරු ලබාගත හැකි වනවා.