Thursday, April 25, 2024

General line - 0115112241

හිටපු ජනාධිපතිවරයෙක් වසර නවයහමාරකට සිපිරිගෙට යවයි




බ්‍රසීල හිටපු ජනාධිපතිවරයෙකුට වසර නවයහමාරක සිර දඩුවමක් නියම කිරීමට බ්‍රසීලය අධිකරණය තීරණය කර තිබෙනවා.

ලූලා ද සිල්වා නැමැති මෙම බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයා මෙලෙස වරදකරු වී ඇත්තේ අල්ලස් සහ වංචා දූෂණ සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවැත්වූ නඩු විභාගයකදීයි.

නමුත් හිටපු ජනාධිපතිවරයා චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.