Saturday, April 20, 2024

General line - 0115112241

පිං කැට සිද්ධියේ ඇත්ත නැත්ත මෙන්න



විහාරස්ථානවල ඇති පිං කැටවලට එකතු වන මුදල් ලබා ගැනීමට ආණ්ඩුව කිසිසේත් කටයුතු නොකරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ (12) රාත‍්‍රීයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ අසත්‍ය ප‍්‍රචාර පැතිරවීමට ඇතමුන් උත්සහ දරමින් සිටින බවයි. 

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් අහන්න)