Saturday, April 20, 2024

General line - 0115112241

මහින්ද රෝපණය කළ 'බෝ පැළය රැකගන්න' වසරකට ඉන්දීය රුපියල් ලක්ෂ 12ක් (VIDEO)




ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ දී  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2012 වසරේ දී රෝපණය කරන ලද බෝ පැළය රැක බලා ගැනීමට බෝපාල් ප්‍රාන්ත රජයට වසරකට ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක පමණ මුදලක් වැය වන බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

විදේශීය රාජ්‍ය නායකයකුගෙන් ඉන්දීය රජයට පිරිනැමුණු පළමු  ‘රාජ්‍ය තාන්ත්‍රික පැළය’වන්නේ මෙයයි.

බෞද්ධ සාංචි විශ්ව විද්‍යාලය ඉදිකිරීමට නියමිතව ඇත්තේ ද මේ භූමියේයි.

2012  සැප්තැම්බර් මාසයේ සිට  මේ වනතුරු පොලිස් නිලධාරීන් සිවු දෙනෙක් මෙම  බෝ පැලයේ  ආරක්ෂාවට යොදවා තිබෙනවා.