Wednesday, April 24, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානයට  එරෙහිව පකිස්ථානය දැවැන්ත මෙහෙයුමක් අරඹයි (PHOTOS)




ඇෆ්ගනිස්ථාන දේශ සීමාවේ ක්‍රියාත්මක අයි එස් සටන්කාමීන් මැඩපැවැත්වීම සඳහා පකිස්ථානය දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. 

ඒ සඳහා ගුවන් හමුදාවේ ද සහය ලබාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ ඇෆ්ගනිස්ථාන දේශ සීමාවේ වයඹ දිග ප්‍රදේශයේදීයි. 

තම රට තුළ අයි එස් සටන්කාමීන් ක්‍රියාත්මක වන බවට එල්ල වන චෝදනා පකිස්ථානය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා.