Friday, April 19, 2024

General line - 0115112241

වැඩිම ආදායමක් උත්පාදනය කළ තරුණ තරුණියන් ඇගයේ (PHOTOS)




2016 වසරේ යොවුන් කොඩි දිනයේදී වැඩිම ආදායමක් උත්පාදනය කළ පොළොන්නරුව දිස්ත්‍රික් යෞවන සමාජවල තරුණ තරුණියන් සඳහා සහතිකපත් සහ ක්‍රීඩා භාණ්ඩ ප්‍රධානය කිරීම  ජාතික තරුණ සේවා සභාවේ සභාපති  නීතිඥ එරන්ද වැලිඅංගේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ඒ පොළොන්නරුව දිස්ත්‍රික් ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී. 

මෙම අවස්ථාව සඳහා තරුණ සේවා  නිලධාරීන්, පුලතිසිපුර තාරුණ්‍යය හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ තරුණ නායකයින් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියා. 

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.