Friday, April 19, 2024

General line - 0115112241

අම්බලන්තොට වෙඩි තැබීමේ සිද්ධියේ ඡායාරූප




අම්බලන්තොට මිරිජ්ජවිල උද්භිත උද්‍යානය ආසන්නයේ ගුවන්පාලම මත දී අද (19) පෙරවරු 09.15 ට පමණ පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු වුණා.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු හම්බන්තොට මහරෝහලට ඇතුලත් කල බවයි හම්බන්තොට පොලිසිය පැවසුවේ.

තුවාල ලැබූ පුද්ගලයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබුණා.

(එහි ඡායාරූප පහතින් දැක්වෙයි)