Friday, March 29, 2024

General line - 0115112241

සිම්බාබ්වේ දන ගැස්වීමත් සමග ' රංගන'ලෝකෙන්ම දෙවන තැනට 




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ,පසුගිය සිම්බාබ්වේ ටෙස්ට් තරගයේදී ඔහු දැක්වූ දක්ෂතා නිසායි.

ලෝක ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසුවන්නේ රවීන්ද්‍ර ජඩේජායි.

තෙවන ස්ථානයේ සිටින්නේද ඉන්දීය ක්‍රීඩකයෙකු වන රවිචන්ද්‍රන් අශ්වින් වීම විශේෂත්වයක්.

ලෝක ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ලේඛණය පහතින් දැක්වෙනවා