Thursday, April 25, 2024

General line - 0115112241

හබරණ වැව් තාවුල්ලේ 'අලි පිට ගිය' සභාපති (PHOTOS)




මේ හබරණ වැව් තාවුල්ල ප්‍රදේශයයි.


හබරණ ප්‍රදේශයේ අසිරිය විඳින්නට පැමිණෙන සංචාරකයන්ගේ සිත් බැඳගත් ඉතා ආකර්ෂණීය අංගයක් වන්නේ අලි ඇතුන් පිට ගමන් කිරීමයි.

රාජකාරී ජීවිතයෙන් බැහැරව ලද විවේකයේදී අසිරිය විඳීම සඳහා එහි පැමිණි ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ ,තරුණ සේවා සභා නිලධාරීන් සහ   ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ  තරුණ නායකයින් ඇතුළු පිරිස මෙලෙස කැමරා කාචයට හසුව තිබුණා.