Saturday, April 20, 2024

General line - 0115112241

තැන්  දහනවයක් පසු කර අසේල එක්වරම පැමිණි තැන 




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු අසේල ගුණරත්න  ලෝක ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ දී ස්ථාන 19ක් එකවර පසුකිරීමට සමත්ව තිබෙනවා.

ඔහු නවතම  ශ්‍රේණිගත කිරීමේ දී පසුවන්නේ 79 වන ස්ථානයේ.

සිම්බාබ්වේ ටෙස්ට් තරගයේදී ඔහු පළමු ඉනිමේදී ලකුණු 45ක් ලැබූ අතර දෙවන ඉනිමේදී නොදැවී ලකුණු 80ක් රැස්  කළා.

ලෝක ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ ලේඛණය පහතින් දැක්වෙනවා.