Thursday, March 28, 2024

General line - 0115112241

සද්දෙ දාලා යන්න සද්ද නැතිවම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලංකාවට ඇවිත් (VIDEO)




තරග සංචාරයක් සඳහා ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම ඊයේ (19) දිවයිනට පැමිණියා.

රාත්‍රී 8.45 ට පමණ ඔවුන් දිවයිනට පැමිණි බවයි වාර්තා වුණේ.

මෙම ඉන්දීය සංචාරයේදී ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග 3 ක්, එක්දින තරග 5 ක් සහ විස්සයි විස්ස තරගයක් පැවැත්වෙනවා.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය මේ මස 26 වැනිදා ආරම්භ වන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.