Sunday, April 21, 2019
Hotline - 0770586666

ආනන්තරිය පවක් කරගන්න ගිය පුතෙක් !

2044Views

සිය පුත්‍රයාගෙන් පහරකෑමට ලක්ව තුවාල ලැබූ පුද්ගලයකු බගවන්තලාව රෝහලට ඇතුළත් කරතිබෙනවා.

ඔහු බගවන්තලාව ප‍්‍රදේශයේ වතු යායක පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙක්. සිය පියාට පහරදුන් බව කියන පුත්‍රයා අත්අඩංගුවට ගැනීමට බගවන්තලාව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.