Tuesday, April 23, 2024

General line - 0115112241

ආනන්තරිය පවක් කරගන්න ගිය පුතෙක් !




සිය පුත්‍රයාගෙන් පහරකෑමට ලක්ව තුවාල ලැබූ පුද්ගලයකු බගවන්තලාව රෝහලට ඇතුළත් කරතිබෙනවා.

ඔහු බගවන්තලාව ප‍්‍රදේශයේ වතු යායක පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙක්. සිය පියාට පහරදුන් බව කියන පුත්‍රයා අත්අඩංගුවට ගැනීමට බගවන්තලාව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.