Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහිව ඓතිහාසික ජයක් වාර්තා කළ සිම්බාබ්වේ පිලට උණුසුම් පිළිගැනීමක්! (PHOTOS)




ශ්‍රි ලංකාවට එරෙහිව ඓතිහාසික එක්දින ජයක් ලැබූ සිම්බාබ්වේ කණ්ඩායම අද (21) සිය මවුරටට පැමිණියා.

ශ්‍රී ලංකාවට එරෙහිව 3 - 2ක් ලෙස එක්දින තරගාවලිය ජයගත් සිම්බාබ්වේ කණ්ඩායම පිළිගැනීමට හරාරේ ගුවන්තොටුපොළ වෙත ක්‍රීඩා ලෝලීන් රැසක් එක්ව සිටියා. එම අවස්ථාවේ ඡායාරූප පහතින්.