Friday, March 29, 2024

General line - 0115112241

චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන තිලංග දරණ මතය මෙන්න (VIDEO)




චාලි ඔස්ටින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල Neth Sportsman වෙත අදහස් දැක්වූවා.

ඔහු කියා සිටියේ චාලි ඔස්ටින් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව මීට වසර අට නමයකට පෙර පටන් පැවත එන තත්වයක් බවයි.

චාලි ඔස්ටින් යනු වාණිජ කළමනාකරුවෙකු බවයි තිලංග සුමතිපාල පෙන්වා දෙන්නේ. 

ඔහු කළ සම්පූර්ණ සංවාදය පහතින් නරඹන්න.