Saturday, April 20, 2024

General line - 0115112241

අගමැතිගේ දේශපාලනයට  හතළිස් වසරයි -  කරුණු කිහිපයක් ගැන ජනතාවට සෘජුව කතා කරයි (VIDEO)




දේශපාලනයේ වසර 40ක කාලයක් ගෙවීමෙන් පසු  ජනතාවට සෘජුව කථා කිරීමට සහ ඇතැම්  ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට තමන්ට සිත්වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

වත්මන් අගමැතිවරයා මේවනවිට පාර්ලිමේන්තු දිවියේ වසර 40 සපුරා ඇති අතර ඔහු පළමුවෙන්ම දියවන්නාව තරණය කළේ 1977 වසරේ ජුලි මස අද (22)වැනි දිනකයි.

තමන් දේශපාලනයෙන් උගත් දේ ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස් පහතින් නැරඹිය හැකියි.