Wednesday, April 24, 2024

General line - 0115112241

නාමයෝජනා කැඳවීමේ දිනය  ඔක්තෝබර් 02 




සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර පළාත් සභා ඡන්ද විමසීමේ නාමයෝජනා කැඳවීම බොහෝ විට ඔක්තෝබර් මස 02 වනදා ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි මැතිවරණ කොමිසන් සභාව පවසනවා. 

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව අදාළ නීති පනවන තුරු පළාත්පාලන ආයතනවල ඡන්ද විමසීම පැවැත්විය නොහැකි බවයි ඔවුන් කියා සිටියේ.