Wednesday, April 24, 2024

General line - 0115112241

යාපනය මහාධිකරණ විනිසුරුට වෙඩි තැබූ ස්ථානයේ ඡායාරූප (PHOTOS)

වවුනියාව මාධව කුලසේකර




යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් ඉලක්ක කර ගනිමින් අද (22)පස්වරු 5 .30ට පමණ නල්ලුර් ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුවුණා.


යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු හෝ දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර  විනිසුරුවරයාට ඉන් හානියක් සිදුනොවූ බවයි වාර්තා වන්නේ.

එම වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.