Wednesday, April 24, 2024

General line - 0115112241

නොනිදන අරගලය ඇරඹේ 




මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට සහ ශිෂ්‍ය මර්දනයට විරෝධය පළ කරමින් කොළඹ ලිප්ටන් වට රවුමේ දී අද (22) උද්ඝෝෂණයක් සිදු කෙරුණා. 

නොනිදන අරගලය නමින් අඛණ්ඩ සත්‍යග්‍රහයක් ද එහිදී ආරම්භ කෙරුණා.

එම සත්‍යග්‍රහයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.