Friday, April 26, 2024

General line - 0115112241

මලින්ද පුෂ්පකුමාර ටෙස්ට් සංචිතයට කැඳවයි.. ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගයට එක්වන සංචිතය මෙන්න




මලින්ද පුෂ්පකුමාර ශ්‍රී ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා.

මෙතෙක් ටෙස්ට් වරම් දිනාගෙන නැති ඔහු පළමුපෙළ තරගවලදී පන්දුවෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ අයෙක්.

වමතින් දඟ පන්දු යවන මලින්ද ඉකුත් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ද තරග 09ක් තුළ කඩුලු 77ක් බිඳ හෙළුවා. 

ඔහුට අමතරව ධනංජය ද සිල්වා, නුවන් ප්‍රදීප් හා විශ්ව ප්‍රනාන්දු  ද ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා. 

ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට එක්වන ශ්‍රී ලංකාව සංචිතය පහතින්.