Friday, March 29, 2024

General line - 0115112241

හෙට වෛද්‍ය වර්ජනයත් ස්ථිරයි




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (25) උදෑසන 8.00 සිට පැය 24 ක වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ළමා, කාන්තා සහ පිළිකා රෝහල්වල මෙන්ම හදිසි සේවා සහ ඩෙංගු රෝගීන් සඳහා ප්‍රතිකාර කරුණු ලබන අංශයන් හී මෙම වර්ජනය සිදු නොවන බවයි එම සංගමය සඳහන් කළේ.