Thursday, April 25, 2024

General line - 0115112241

"ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලිය දිනනවාමයි" - තිලංග තරගයටත් පෙර කියන කතාව




ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අනිවාර්යයෙන්ම ජය ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පවසනවා.

ඒ සඳහා හොඳ සැළැස්මක් මේ වන විට සකස් කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

(අදාළ වීඩියෝව පහතින් දැක්වෙයි)