Wednesday, April 24, 2024

General line - 0115112241

කෙරවලපිටිය බලාගාරයේ හදිසි දෝෂයක් - ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටේ




කෙරවලපිටිය විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක හදිසි දෝෂ සහිත තත්ත්වයක් ඇති වී තිබෙනවා.

මේ හේතුවෙන් රාජගිරිය. බත්තරමුල්ල, කලුතර, නුගේගොඩ ආදී ප්‍රදේශවල විදුලි සැපයුම ඇණ හිට තිබෙනවා.