Tuesday, April 23, 2024

General line - 0115112241

හිතුවක්කාරයෙක්ද? සෙල්ලක්කාරයෙක්ද? සංචාරකයින් බිය වද්දන සද්දන්තයා




වනෝද්‍යානවල සංචාරය කරන්නන්ට සෙල්ලමට හුරු වෙච්ච සතුන්ගෙ පොඩි පොඩි අඩම්තේට්ටම් වගේම කේන්තිකාරයන්ගෙ අඩම්තේට්ටම් වලටත් මුහුණ දෙන්න සිදුවෙනව. 

ඇතැම් සද්දන්තයින් සංචාරකයින් යන එන වාහනවලට කරදර කරන අවස්ථා බොහෝමයි. මේත් එවැනි අවස්ථාවක්. මේ සෙල්ලක්කාරයෙක්ද නැත්නම් චන්ඩියෙක්ද කියන්න දන්නෙ නැහැ. පහුගිය දවසක කවුඩුල්ල වනෝද්‍යානයේදි තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නෙ. අනිල් විතානගේ තමන්ගෙ තෙවැනි ඇසේ සටහන් කරගත් මේ සිදුවීම ඔහුගෙ මුහුණු පොතේ පලකරල තියෙනව.