Tuesday, April 16, 2024

General line - 0115112241

වෛද්‍ය වර්ජනය අවසන් 




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (25) උදෑසන සිට දීප ව්‍යාප්තව ආරම්භ කර තිබූ වැඩ වර්ජනය මේ වනවිට අවසන් කර තිබෙනවා.

ඒ,අමාත්‍ය සාගල රත්නායක සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

අද පස්වරු හතර පමණ වනවිට රෝහල්වල කටයුතු යථා පරිදි සිදුවනු ඇති බව සංගමයේ ආරංචි මාර්ග සඳහන් කළා.

 
මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබුණේ අද උදෑසන 8.30 ට පමණයි.