Friday, April 19, 2024

General line - 0115112241

ජනපති තෙල් ප්‍රශ්ණය අතට ගනී - වර්ජනය කළ අය දැන් කියන දේ 




ඛනිජ තෙල් බෙදා හැරීමේ වර්ජනයක නිරත වෙමින් සිටි තෙල් සේවකයින් තම වර්ජනය අත්හිටුවා තිබෙනවා.

ඒ,ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

අගෝස්තු 01 දින යළි සාකච්ඡාවක් දෙපාර්ශවය අතර පැවැත්වෙන තුරු වර්ජනය අත්හිටවූ බව ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් සඳහන් කළා.

මෙම වර්ජනය ඔවුන් ආරම්භ කළේ පෙරේදා (24) මධ්‍යම රාත්‍රියේ සිටයි.